යූරියා..

 යූරියා යනු නයිට්රජන් අඩංගු පොහොර වර්ගයක් වන අතර එහි නයිට්රජන් ප්රතිශතය 46% වේ.

ශාක වර්ධනය සදහා අවශ්ය වන ප්රදාන මූලද්රව්ය වන්නේ නයිට්රජන් ,පොස්පරස් හා පොටෑසියම් වේ. (N,P,K)

යූරියා හා ඇමානියම් සල්ෆේට් නයිට්රජන් අඩංගු පොහොර වර්ග වේ.

ට්රිපල් සුපර් පොස්පේට්, පොස්ෆරස් අඩංගු පොහොර වර්ගයක් වන අතර සල්ෆේට් ඔෆ් පොටෑශ් (SOP)/මියුරියේට් ඔෆ් පොටෑෂ් ((MOP) , පොටෑසියම් අඩංගු පොහොර වර්ග වේ.

වගාවන් වලදී වගාවේ ස්වභාවය ,වර්ධන අවධිය ,ඌනතා ලක්ෂණ අනුව මෙම පොහොර නිර්දේශිත අනුපාත් වලින් හා ප්රමාණයන් ගෙන් යෙදිය යුතු අතර, අධික මාත්රා වලින් යෙදීමෙන් ශාක විනාශ වී යයි.


සාර භූමියෙන්   උපුටා ගැනීමකි 

Comments

Popular Posts